fbpx

DIGITAL EDITION | TELEVION

Wednesday, December 7, 2022

DIGITAL EDITION | TELEVION

Wednesday, December 7, 2022

ගඩාෆිගේ පුත් සයිෆ් අල් -ඉස්ලාම්ගේ ජනාධිපති අපේක්ෂකත්වය ප්‍රතික්ෂේප වේ

ලිබියාවේ හිටපු පාලක කර්නල් මුවම්මර් ගඩාෆිගේ පුත් සයිෆ් අල්-ඉස්ලාම් ගඩාෆිගේ ජනාධිපති අපේක්ෂකත්වය එරට මැතිවරණ කොමිසම විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය පවසන්නේ ලිබියානු මැතිවරණයට තරඟ කිරීමට අපේක්ෂා කල අපේක්ෂකයින් විසිපස් දෙනෙකුගේ නම් එරට මැතිවරණ කොමිසම ප්‍රතික්ෂේප කර ඇති බවයි.

මැතිවරණ කොමිසමේ තීරණය සම්බන්ධයෙන් සයිෆ් ගඩාෆි අභියාචනාවක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තුවෙන් සිටින බවත් සදහන්

සයිෆ් අල් ඉස්ලාම් ලිබියානු රජය විසින් අත්අඩංගුවට ගෙන මාස ගණනකට පසු නිදහස් කල අතර ඔහුව ජාත්‍යන්තර අධිකරණයට භාර දෙන ලෙස කළ ඉල්ලීම ටි‍්‍රපොලි පාලනය විසින් ප‍්‍රතික්‍ෂේප කළා.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest