fbpx

ගබඩා කර තිබූ පෙට්‍රල් විශාල ප්‍රමාණක් රට වටින් පොලීසිය සොයා ගනියි

වැටලීම් 429කදී බලපත්‍ර නොමැතිව ගබඩා කර තිබූ පෙට්‍රල් ලීටර් 27,000ක්, ඩීසල් ලීටර් 22,000ක් සහ භූමිතෙල් ලීටර් 10,000ක් පොලිස් භාරයට ගෙන ඇති අතර පුද්ගලයින් 137ක් අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරන්නේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles