fbpx

DIGITAL EDITION | TELEVION

Wednesday, December 7, 2022

DIGITAL EDITION | TELEVION

Wednesday, December 7, 2022

ග්‍රීසියේ දරුවන් පාසල් නොයවන මව්පියන්ට වසර දෙකක සිරදඬුවමක්

දරුවන් පාසල් නොයවන මව්පියන්ට වසර දෙකක සිර දඬුවමක් හා දඩ මුදලක් නියම කිරන බව ග්‍රීක රජය පවසනවා.

සෞඛ්‍ය නිර්දේශවලට අනුකූලව සියලු පාසල් ආරම්භ කර ඇති පසු බිමක දරුවන් පාසල්වලට එවීම දෙමපියන්ගේ වගකීමක් බවයි ග්‍රීක රජය පවසන්නේ.

රජය පාසල් ආරම්භ කළ නමුත් සිසුන්ගේ පැමිණීම ඉතාමත් අවම මට්ටමක පැවති බව ග්‍රීක මාධ්‍ය වාර්තා කර තිබුණා.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest