fbpx

DIGITAL EDITION | TELEVION

Sunday, October 2, 2022

DIGITAL EDITION | TELEVION

Sunday, October 2, 2022

ගෑස් අනතුරුවලදී ගෑස් ටැංකි පුපුරා ගොස් නැහැ – රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න (Video)

ගෑස් කාන්දුවීම් තුලින් අනතුරු කිහිපයක් වාර්තා වුවත් එම අනතුරුවලදී ගෑස් ටැංකි පුපුරා ගොස් නොමැති බව රස පරීක්ෂණ දෙපාර්තමේන්තුව තමන් වෙත ලබාදුන් වාර්තාවේ සදහන් වී ඇති බව අලෙවි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසනවා.

එමෙන්ම ගෑස් කාන්දුවීම් තුලින් සිදුවූ අනතුරුවලින් හානි සිදුවූ දේපල සදහා වන්දි ගෙවීම සම්බන්ධයෙන් ඉදිරියේදී කටයුතු කරන බවයි ඔහු වැඩිදුරටත් සදහන් කළේ.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest