fbpx

DIGITAL EDITION | TELEVION

Monday, October 3, 2022

DIGITAL EDITION | TELEVION

Monday, October 3, 2022

ගෑස් පිපිරීම් වාර්තා වන්නේ සංයුතියේ වෙනසක් නිසා නොවේ – රජයේ රස පරීක්ෂක

ගෑස් පිපිරීම් ආශ්‍රිත සිදුවීම් වාර්තා වන්නේ ගෑස් සංයුතියේ සිදුකළ වෙනස් කිරීමක් හේතුවෙන් බවට පැතිර යන තොරතුරු වල සත්‍යතාවක් නොමැති බව රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා .

පසුගිය 20 වනදා කොළඹ තුරඟ තරඟ පිටිය අසල අවන්හලක ඇති වු ගින්න අදාළ අවන්හල තුළ ද්‍රව පෙට්‍රෝලියම් වායුව කාන්දුවීමකින් සිදුවු බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සදහන්.

මේ අතර ලාෆ් ගෑස් සමාගම ද මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

මේ අතර ලිට්රෝ සහ ලාෆ් ගෑස් වල සංයුතිය වෙනස් කිරීමෙන් ජනතාවගේ ජිවිත අවධානමකට පත්ව ඇති බවට පාරිභෝගික අධිකාරියේ හිටපු විධායක අධක්‍ෂවරයා කළ හෙළිදරව්ව පිළිබදව ආණ්ඩුව මෙතෙක් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවට සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජුබර් රහුමාන් මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී හෙළදරවක් කළා.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest