fbpx

DIGITAL EDITION | TELEVION

Wednesday, October 5, 2022

DIGITAL EDITION | TELEVION

Wednesday, October 5, 2022

ගෑස් පිළිබඳව පාර්ලිමේන්තු තීරණය

ගෘහස්ථ ගෑස් සම්බන්ධ මේ වනවිට මතුව ඇති ගැටලු පිළිබඳ සාකච්ඡා කිරීමට පාර්ලිමේන්තු විශේෂ උපදේශක කාරක සභා රැස්වීමක් කැඳවා තිබෙනවා.

ඒ අනුව උපදේශක කාරක සභා රැස්වීම හෙට (01) පෙරවරු 9.00ට පාර්ලිමේන්තුවේදී රැස්වීමට නියමිතව තිබෙනවා .

අද (30) පාර්ලිමේන්තුවේදී සභා නායක දිනේෂ් ගුණවර්ධන මහතා කළ ඉල්ලීමකට අනුව මෙම උපදේශක කාරක සභාව කැඳවීමට තීරණය කෙරුණා.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest