ශ්‍රී ලංකා පොජුජන පෙරමුණ,එක්සත් ජාතික පක්ෂය හෝ සමගි ජනබලවේගය ට දේශපාලන වාසි ගෙන ඒමට තම පක්ෂය සුදානම් නොමැති බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් මහින්ද අමරවීර මහතා පවසනවා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමට සහභාගී වෙමින් ඔහු මේ අදහස් පළකළා.
කිසිම දේශපාලන පක්ෂවලට නොයන බව ද අමරවීර මහතා මෙහිදී පැවසුවා.