fbpx

DIGITAL EDITION | TELEVION

Sunday, October 2, 2022

DIGITAL EDITION | TELEVION

Sunday, October 2, 2022

ගෑස් සංයුතිය ගැන ප්‍රශ්න වලට ලිට්රෝ බලධාරීන්ගෙන් නිරුත්තර (video)

ගෑස් පිපිරීම් වලට මුල්වූ හේතුව ප්‍රමිතිය වෙනස් කල ගෑස් වෙළඳ පොළට නිකුත් කිරීම නේදැයි මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට පැහැදිළි පිළිතුරක් ලබා දීමට ලිට්රෝ ගෑස් සමාගමේ නියෝජිතයින්ට ඊයේ හැකියාව ලැබුණේ නැහැ.

ප්‍රවෘත්ති සාකච්ඡාව ආරම්භයේ ගෑස් සංයුතිය වෙනස් නොකළ බව පැවසූ ලිට්ට්‍රෝ ගෑස් සමාගමේ කර්මාන්තශාලා කළමනාකරු අනතුරුව සංයුතිය වෙනස් කළ බව පිළිගත්තා.

 

ඉන්ද්‍රසිරි විජයරත්න – කර්මාන්තශාලා කළමනාකරු
ලිට්ට්‍රෝ ගෑස් සමාගම

කමලනාත වික්‍රමසිංහ – මෙහෙයුම් අධක්ෂ
ලිට්ට්‍රෝ ගෑස් සමාගම

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest