fbpx

DIGITAL EDITION | TELEVION

Wednesday, December 7, 2022

DIGITAL EDITION | TELEVION

Wednesday, December 7, 2022

ගෑස් සංයුතිය වෙනස් කර ඇත්නම් සමාගම් වලට නඩු පවරන්න පුළුවන් – ජනාධිපති නීතිඥ යූ.ආර්.ද සිල්වා (Video)

ගෑස් සංයුතිය වෙනස් කර ඇති බව අනාවරණය වුවහොත් එම සමාගම්වලට එරෙහිව නඩු පැවරීමේ බලය මහජන උපයෝගීතා කොමිසමට ඇති බව ජනාධිපති නීතිඥ යූ.ආර්.ද සිල්වා මාහතා පැවසුවේය.

මෙවැනි අවස්ථාවක රුපියල් මිලියන 10 සිට මිලියන 100 දක්වා දඩ මුදලක් අයකරගැනීමේ හැකියාව තිබෙන බවද ඔහු පෙන්වා දෙනවා

ගෑස් සම්බන්ධ ප්‍රමිතියට නිර්ණායක දීම ප්‍රමිති කාර්යාංශයෙන් ඉවත් කරගෙන වෙනත් අධිකාරියකට පැවරීම ගැටලු සහගත බවද සිල්වා මහතා පවසනවා

මෙහිදී වැදගත් කරුණක් වන්නේ ගෘහස්ථ ගෑස් සංයුතිය සම්බන්ධයෙන් නිසි නියාමනයක් නොමැති වීමයි

”මහජන උපයෝගිතා කොමිසම දැනටමත් ජනාධිපති කමිටුවත් සමඟ සාකච්ජා කර ගෑස් භාවිතය ගැන නිර්ණායක කිහිපයක් ඉදිරිපත් කිරීමට කටයුතු කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් මහජන උපයෝගිතා කොමිසමට ප්‍රමිති කාර්යාංශය සමඟ එකතු වෙලා කටයුතු කරන්න අවස්ථාව ලැබිල තියෙනවා.මෙතැනදී මහජන උපයෝගිතා කොමිසමට ලොකු බලයක් තිබෙනවා. මෙතැනදී බලන්න වෙනවා ජනතාවගේ පැත්තෙන් යාම නොසැලකිල්ලක් වෙලාද කියල.එහෙම නැත්නම් අදාළ සමාගම් වෙත සම්පූර්ණ වගකීම පැවරීමේ හැකියාව තිබෙනවා.”

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest