fbpx

DIGITAL EDITION | TELEVION

Tuesday, September 27, 2022

DIGITAL EDITION | TELEVION

Tuesday, September 27, 2022

ගෘහස්ත ගෑස් සිලින්ඩර වෙළඳපළට නිකුත් කෙරේ

පාරිභෝගික සේවා අධිකාරිය නිකුත් කළ මාර්ගෝපදේශවලට අනුව වෙළඳපලට ගෘහස්ත ගෑස් සිලින්ඩර නිකුත් කිරීමට ලිට්රෝ සමාගම අද(6) පියවර ගත්තා.

ඒ අනුව නව සිලින්ඩර තොග සුදු පැහැති පසුබිමක රතු වර්ණයෙන් යුත් ලිට්‍රො ගෑස් සමාගමේ ලාංඡනය සහිත පොලිතීන් මුද්‍රාවකින් යුක්ත බවයි ලිට්රෝ සමාගම දැනුම් දෙන්නේ.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest