fbpx

DIGITAL EDITION | TELEVION

Wednesday, December 7, 2022

DIGITAL EDITION | TELEVION

Wednesday, December 7, 2022

ගෙවුණු දිනයේ කොවිඩ් ආසාදිතයින් 744ක් හඳුනාගැනේ

ගෙවුණු දිනයේ මෙරටින් කොවිඩ් ආසාදිතයින් 744දෙනෙකු හඳුනාගත්බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසනවා.

ඒ අනුව මෙරටදී හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 564,733ක්.

මේ අතර පෙරේදා සිදුවූ කොවිඩ් මරණ 23ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා විසින් ඊයේ තහවුරු කරනු කිරීමත් සමඟ මෙරට සමස්ත කොවිඩ් මරණ ගණන 14372ක් දක්වා ඉහල ගියා.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest