fbpx

DIGITAL EDITION | TELEVION

Monday, October 3, 2022

DIGITAL EDITION | TELEVION

Monday, October 3, 2022

චීනයෙන් පළමු ඔමික්‍රෝන් ආසාදිතයා වාර්තා වෙයි

චීනයට පැමිණි සංචාරකයෙක් ඔමික්‍රෝන් ආසාදිතයෙක් ලෙස සොයාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

චීන සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ ඔහු මේ වන විටත් නිරෝධායනය සඳහා යොමුකර ඇති බවයි.

එම ආසාදිතයා චීනයේ ප්‍රකට වරාය නගරයක් වන ටියාන්ජින් ප්‍රදේශයෙන් හමුවී ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සදහන් කර තිබෙනවා.

 

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest