fbpx

DIGITAL EDITION | TELEVION

Monday, December 5, 2022

DIGITAL EDITION | TELEVION

Monday, December 5, 2022

ප්‍රතික්ෂේප වූ චීන පොහොර මෙරටට බාර ගන්නේ නැහැ – කෘෂිකර්ම අමාත්‍යාංශය

චීන කාබනික පොහොර තුන් වන පාර්ශවයක මැදිහත්වීමෙන් පරීක්ෂා කිරීමට මෙතෙක් තීරණය කර නොමැති බව කෘෂිකර්ම අමාත්‍යාංශය නිවේදනය කරනවා.

කෘෂිකාර්මික අමාත්‍යංශයේ ලේකම්ව මහාචාර්ය උදිත් ජයසිංහ මහතා සදහන් කළේ අදාළ සමාගම එසේ පරීක්ෂා කලද රටේ ශාක නිරෝධායන නීතිවලට පටහැනිව එම ප්‍රතික්ෂේපිත පොහොර මෙරටට බාර ගත නොහැකි බවයි.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest