fbpx

DIGITAL EDITION | TELEVION

Wednesday, December 7, 2022

DIGITAL EDITION | TELEVION

Wednesday, December 7, 2022

ජනතා විමුක්ති පෙරමුණ වෙනත් කිසිදු පක්ෂයක් සමග සම්බන්ධතාවයක් නැහැ – බිමල් රත්නායක

රට පාලනය කරන පක්ෂයට විනයක් තිබිය යුතු බවත්, විනයක් නැති පක්ෂයක් රට පාලනය කිරිම නිසා රටේ අර්බුද රැසක් මතු වි ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික බිමල් රත්නායක මහතා පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ නාවලපිටිය ප්‍රදේශයේ ඊයේ(21) පැවති වැඩසටහනකට එක්වෙමින්.

මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු බිමල් රත්නායක මහතා කියා සිටියේ විවිධ දේශපාලන පක්ෂ වල අය තම පක්ෂයට එරෙහිව විවිධ අවලාද නගන බවත්, තම පක්ෂය අනෙකුත් කිසිදු පක්ෂයක් සමග සම්බන්ධතාවයක් නොමැති බවත්, තම පක්ෂය ජනතාව අතර පැමිණෙන්නේ තනිවම බවයි.

 

 

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest