fbpx

DIGITAL EDITION | TELEVION

Tuesday, September 27, 2022

DIGITAL EDITION | TELEVION

Tuesday, September 27, 2022

ජනපති කාර්යසාධක බළකායේ ප්‍රධානියා ලෙස භික්ෂුවක් පත් කිරීම සුදුසු නැහැ – ගෙවිඳු කුමාරතුංග

මුළු රටටම පොදු නීතියක් සම්පාදනය කිරීමට පත් කළ ජනාධිපති කාර්ය සාධක බළකායේ ප්‍රධානියා ලෙස භික්ෂුවක් පත් කිරීම සම්බන්ධයෙන් තමන් කණගාටුවන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී, ගෙවිඳු කුමාරතුංග මහතා පවසනවා.

ඔහු පවසන්නේ මෙම තනතුරට රට පිළිගත් චරිතයක් නම් කළ යුතු බවයි.

රජය බලයට පත්වීමේදී ජනතාව හමුවේ තැබූ ප්‍රතිපත්ති ක්‍රියාත්මක නොවන බවද ගෙවිඳු කුමාරතුංග මහතා පැවසුවේ ඊයේ(09) කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest