fbpx

DIGITAL EDITION | TELEVION

Tuesday, September 27, 2022

DIGITAL EDITION | TELEVION

Tuesday, September 27, 2022

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ 5වැනි ඉන්දියානු සාගර සමුළුවට එක්වෙයි (Video)

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නුවරදී පැවැත්වෙන 5වැනි ඉන්දියානු සාගර සමුළුවට සහභාගීවීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (03) රාත්‍රීයේ දිවයිනෙන් පිටත්ව ගියා.

එම සංචාරය අතරතුර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ද්විපාර්ශ්වික සාකච්ඡා කිහිපයකට එක්වීමට නියමිත බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය පැවසුවේ.

පරසරය,ආර්ථිකය, වසංගතය යන්න තේමා කර ගනිමින් අද පස්වරුවේ ඇරඹෙන පස්වන ඉන්දියානු සාගර කලාපීය සමුළුවේ සමාරම්භක දේශනය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සිදු කිරීමට නියමිත බවයි ඔවුන් වැඩිදුරටත් සදහන් කළේ.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest