fbpx

DIGITAL EDITION | TELEVION

Tuesday, September 27, 2022

DIGITAL EDITION | TELEVION

Tuesday, September 27, 2022

ජනාධිපති ලේකම්ධූරය වෙනස් වෙයිද ?

වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ලෙස කටයුතු කරන අනුර දිසානයක මහතා ජනාධිපති ලේකම්වරයා ලෙස පත් කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බව රජයේ දේශපාලන ආරංචි මාර්ග සදහන් කරනවා.

දැනට ජනාධිපති ලේකම්ධූරයේ කටයුතු කරන පී.බී. ජයසුන්දර මහතාගේ ඇතැම් ක්‍රියා කලාපයන් පිළිබදව පසුගිය දිනවල පක්ෂ විපක්ෂ බොහෝ දෙනෙකුගේ විවේචනයට ලක් වුණා.

කෙසේ වෙතත් නව ජනාධිපති ලේකම්වරයා ලෙස පත් වීමට නියමිතව ඇතැයි වාර්තාවන අනුර දිසානායක මහතා මීට පෙර ජනාධිපති අතිරේක ලේකම්වරයෙකු ලෙසද කටයුතු කර ඇති අතර ඔහු ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපාධිධාරියෙක්.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest