fbpx

DIGITAL EDITION | TELEVION

Saturday, December 3, 2022

DIGITAL EDITION | TELEVION

Saturday, December 3, 2022

මීරිගම සිට කොළඹ දක්වා ගමන් ගන්නා දුම්රිය වේයන්ගොඩට පමණයි (Photos)

මීරිගම සහ කොළඹ දුම්රිය මාර්ගයේ මීරිගම විජය රජදහන දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රිය මාර්ගයේ ජල ගැලීමක් හේතුවෙන් ගිලා බැසිමකට ලක්ව ඇති බව දුම්රිය පාලක මැදිරිය පවසනවා.

ත්‍රිවිධ 24 කළ විමසීමකදී ඔවුන් පැවසුවේ මේ හේතුවෙන් දුම්රිය ධාවනය වේයන්ගොඩ දක්වා පමණක් සීමා කර ඇති බවයි.

දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මේ වනවිට එම මාර්ගය කඩිනමින් පිළිසකර කිරීමේ කටයුතුවල නිතර වන බවයි අප වාර්තාකරුවන් සදහන් කළේ.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest