fbpx

DIGITAL EDITION | TELEVION

Monday, October 3, 2022

DIGITAL EDITION | TELEVION

Monday, October 3, 2022

ජවිපෙ නායකත්වයෙන් නව දේශපාලන සංධානයක්..? – (VIDEO)

තම පක්ෂයේ නායකත්වයෙන් සියලු දේශපාලන පක්ෂ හා කණ්ඩායම් එකතු කරන නව දේශපාලන බලවේගයක් රටට අවැසි බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසනවා

ඔහු මේ අදහස් පලකලේ හැටන් නගරයේ පැවති ජනතා විමුක්ති පෙරමුණේ ”ගමෙන් පටන් ගමු ” වැඩසටහනට එක්වෙමින්.

ත්‍රිවිධ 24 ප්‍රාදේශීය වාර්තාකරු – රංජිත් රාජපක්ෂ

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest