පාකිස්ථානයේදී දී සිදුවූ ශ්රී ලාංකිකයාගේ ඝාතනය එළබෙන මාර්තු මාසයේ දී පැවත්වෙන ජිනීවා මානව හිමිකම් සමුළුවේදී පාකිස්ථානයට බලපෑම් ඇති කරනු ඇති බව ශ්රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ හිටපු සභාපති මහාචාර්ය නීතිඥ ප්රතිභා මහානාමහේවා මහතා පවසනවා
පාකිස්තානය මානව හිමිකම් කවුන්සිලයේදී මීට පෙර ශ්රී ලංකාවට සහයෝගය දී ඇති රටක් බවද ඔහු පැවසුවා.