fbpx

DIGITAL EDITION | TELEVION

Sunday, September 25, 2022

DIGITAL EDITION | TELEVION

Sunday, September 25, 2022

පුතෙකු විසින් යකඩ කූරකින් පහරදී පියෙකු ඝාතනය කරයි

රිදීගම, පනාගමුව ප්‍රදේශයේදී පුතෙකු විසින් සිය පියාට යකඩ කූරකින් පහරදී ඝාතනය කර තිබෙනවා.

ඊයේ (14) පස්වරුවේයි මෙම ඝාතනය සිදුව ඇත්තේ.

ජීවිතක්ෂයට පත් පුද්ගලයා 62 හැවිරිදි වියේ පසුවූ පනාගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ඝාතනය සිදුකළ පුද්ගලයා මානසික ආබාධයකින් පෙලෙන අයෙකු බවයි බෝගස්වැව පොලිසිය පැවසුවේ.

දෙදෙනා අතර සිදුවූ බහින්බස් වීමක් දුර දිග යාමෙන් මෙම ඝාතනය සිදුව ඇති බවයි මුලික පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් බෝගස්වැව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest