අමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව පනවා තිබූ ට්විටර් තහනම ඉවත් කිරීමට එම සමාගමේ නව හිමිකරු වන එලෝන් මස්ක් සූදානම් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
ට්‍රම්ප්ගේ ට්විටර් ගිණුම මීට පෙර අත්හිටවනු ලැබුවේ එරට පැවති ජනාධිපතිවරණය කාලයේදී මහජනතාව ප්‍රකෝප වන ආකාරයේ ප්‍රකාශ නිකුත් කිරීම හේතුවෙන් .