fbpx

ට්‍රම්ප්ට එරෙහිව පනවා තිබු තහනම ඉවත් වන ලකුණු

අමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව පනවා තිබූ ට්විටර් තහනම ඉවත් කිරීමට එම සමාගමේ නව හිමිකරු වන එලෝන් මස්ක් සූදානම් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ට්‍රම්ප්ගේ ට්විටර් ගිණුම මීට පෙර අත්හිටවනු ලැබුවේ එරට පැවති ජනාධිපතිවරණය කාලයේදී මහජනතාව ප්‍රකෝප වන ආකාරයේ ප්‍රකාශ නිකුත් කිරීම හේතුවෙන් .

 

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles