fbpx

DIGITAL EDITION | TELEVION

Tuesday, September 27, 2022

DIGITAL EDITION | TELEVION

Tuesday, September 27, 2022

ටී ටෙන් පිටියේදී වනිඳුගෙන් යළිත් විශිෂ්ට පන්දු යැවීමක්

අබුඩාබි ටී ටෙන් තරඟාවලියේ බංග්ලා ටයිගර්ස් කණ්ඩායම හා ඩෙකෑන් ග්ලැඩියේටර්ස් කණ්ඩායම අතර ඊයේ (01) පැවති තරඟයේදී ඩෙකෑන් ග්ලැඩියෙටර්ස් කණ්ඩායමට ජයගෙන ඒමට ශ්‍රී ලංකා ක්‍රීඩක වනිඳු හසරංගට හැකිවුණා

ඒ නිලකුණු පන්දු වාරයක්ද සහිතව ලකුණු 08කට කඩුලු 5ක් දවා ගැනීමෙන්.

ඔහුගේ විශිෂ්ට පන්දු යැවීම හමුවේ ඩෙකෑන් ග්ලැඩියෙටර්ස් කණ්ඩායමට ලකුණු 62ක විශිෂ්ට ජයක් හිමි වුණා

ප්‍රථමෙයන් පන්දුවට පහර දුන් ඩෙකෑන් ග්ලැඩියේටර්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 10 තුළ ලකුණු 140ක් රැස් කරගත්තා.

ලකුණු 141ක ඉලක්කයක් හඹා ගිය බංග්ලා ටයිගර්ස් කණ්ඩායමට සියළු දෙනා දැවී රැස් කිරීමට හැකි වූයේ ලකුණු 78 ක් පමණයි.

 

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest