fbpx

DIGITAL EDITION | TELEVION

Monday, September 26, 2022

DIGITAL EDITION | TELEVION

Monday, September 26, 2022

ඩෙංගු යළි හිස ඔසවයි – රිජ්වේ ආර්යා ළමා රෝහලේ ඩෙංගු රෝගීන් 25ක් (Video)

ළමුන් අතර ඩෙංගු රෝගීන් වාර්තා වීම ඉහල ගොස් ඇති බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී.විජේසුරිය මහතා පවසනවා.

මිට පෙර දෛනිකව ළමුන් අතරින් කොවිඩ් ආසාදිතයින් වාර්තා වූ සංඛ්‍යාවට වඩා වැඩියෙන් ඩෙංගු රෝගීන් වාර්තාවන බවයි ඔහු වැඩිදුරටත් සදහන් කළේ.

මේ වනවිට රිජ්වේ ආර්යා ළමා රෝහලේ ඩෙංගු වැළදුණු කුඩා ළමුන් 25කට අධික පිරිසක් නේවාසිකව ප්‍රතිකාර ලබන බවයි වෛද්‍ය ජී.විජේසුරිය මහතා පැවසුවේ.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest