fbpx

DIGITAL EDITION | TELEVION

Saturday, December 10, 2022

DIGITAL EDITION | TELEVION

Saturday, December 10, 2022

ඩෙන්මාරකයට හා ජර්මනියට අමෙරිකාවෙන් තහනමක්

ඩෙන්මාරකය හා ඇමෙරිකාව යන රටවල් තුළ කොවිඩ් ආසාධිතයින් සංඛ්‍යාව නැවතත් ශීඝ්‍ර ලෙස ඉහළ යමින් පවතින බැවින් එම රටවල සංචාරය කිරීමෙන් වළකින ලෙස ඇමෙරිකාවේ රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථානයේ සහ රාජ්‍ය දෙපාර්තමේන්තුවේ බළධාරීන් එරට ජනතාවට දැනුම් දී තිබෙනවා.

එසේම වසංගත ව්‍යාප්තිය වැළැක්වීමට සිය රට ගෙන ඇති ක්‍රියාමාර්ග ප්‍රමාණවත් නොවන බව ජර්මනියේ රාජ්‍ය නායිකා ඇන්ජෙලා මර්කල් ද පිළිගෙන තිබෙනවා.

කෙසේ නමුත් වසංගත ව්‍යාප්තිය වැළැක්වීමට රට තුළ විවිධ සීමා පැණවීමට බලාපොරොත්තුවන බව ඇන්ජෙලා මර්කල් වැඩි දුරටත් ප්‍රකාශ කර තිබෙනවා.

ජර්මනිය යුරෝපයේ විශාලතම ආර්ථිකය හිමි දේශයයි.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest