fbpx

ඩොරලයේ මිළ රුපියල් 365ක් වෙයි

බලපත්‍ර ලාභී වාණිජ බැංකු කිහිපයක අද අමෙරිකානු ඩොරලයට විකුණුම් මිළ රුපියල් 365ක් ලෙස සටහන් කර තිබෙනවා.

ඊයේ ඩොලරයේ විකුණුම් මිළ පැවතුණේ රුපියල් 385 ක් ලෙසයි

2022 වසරේ මාර්තු මස මුල සිට විනිමය අනුපාතිකය කැපී පෙනෙන අවප්‍රමණය වීමක් නිරීක්ෂණය වුණා.

අනෙකුත් විදේශ ව්‍යවහාර මුදල්වල හැසිරීම පිළිබිඹු කරමින්, 2022 වසරේ මැයි 12 වන දින දක්වා කාලය තුළ දී ශ්‍රී ලංකා රුපියල, යූරෝ, ස්ටර්ලින් පවුම, ජපන් යෙන්, ඉන්දියානු රුපියල සහ ඕස්ට්‍රේලියානු ඩොලරයට සාපේක්ෂව අවප්‍රමාණය විය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles