ශ්රී ලංකා පොදුජන පෙරමුණට බලය හිමි තලවාකැලේ ලිදුල නගර සභාවේ අය වැය ශ්රී ලංකා පොදු ජන පෙරමුණ පරාජයට පත් වී තිබෙනවා.
ශ්රී ලංකා පොදු ජන පෙරමුණ අය වැය පරාජයට පත් වුයේ එක් ඡන්දයකින්.
ශ්රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරන චන්දන ගුණතිලක සහ ප්රසන්න විතානගේ යන මන්ත්රීවරුන් දෙදෙනාත් අය වැයට විරුද්ධව ඡන්දය ප්රකාශ කර තිබුණා.
පොදු ජන පෙරමුණ අය වැය පරාජයට පත් වීමත් සමඟ සභාව තුල උණුසුම් තත්ත්වයක් හටගත් බවයි ත්රිවිධ 24 වාර්තාකරු ප්රකාශ කළේ.
-හැටන් රංජිත් රාජපක්ෂ-