fbpx

DIGITAL EDITION | TELEVION

Monday, October 3, 2022

DIGITAL EDITION | TELEVION

Monday, October 3, 2022

තලවාකැලේ ලිදුල නගර සභාවේ අය වැය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ එක් ඡන්දයකින් පරාජයට

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බලය හිමි තලවාකැලේ ලිදුල නගර සභාවේ අය වැය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පරාජයට පත් වී තිබෙනවා.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අය වැය පරාජයට පත් වුයේ එක් ඡන්දයකින්.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරන චන්දන ගුණතිලක සහ ප්‍රසන්න විතානගේ යන මන්ත්‍රීවරුන් දෙදෙනාත් අය වැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කර තිබුණා.

පොදු ජන පෙරමුණ අය වැය පරාජයට පත් වීමත් සමඟ සභාව තුල උණුසුම් තත්ත්වයක් හටගත් බවයි ත්‍රිවිධ 24 වාර්තාකරු ප්‍රකාශ කළේ.

-හැටන් රංජිත් රාජපක්ෂ-

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest