ගෙවුණු දිනයේ කොවිඩ් ආසාදිතයින් 728 දෙනෙකු අලුතින් හදුනාගත් බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසනවා.
ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව පන්ලක්ෂ 24 740ක් දක්වා ඉහල ගියා.
මේ අතර පෙරේදා(15) සිදුවූ කොවිඩ් මරණ 18ක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතා විසින් ඊයේ (16) තහවුරු කරනු ලැබුවා.
එම මරණ 18ත් සමඟ මෙරට කොවිඩ් මරණ සංඛ්‍යාව ඉහල ගියේ 14034ක් දක්වායි.