fbpx

DIGITAL EDITION | TELEVION

Monday, February 6, 2023

DIGITAL EDITION | TELEVION

Monday, February 6, 2023

තවත් කොවිඩ් ආසාදිතයින් 697ක්

ගෙවුණු දිනයේ මෙරටින් කොවිඩ් ආසාදිතයින් 697 දෙනෙකු හදුනාගත් බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසනවා.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව 556,626ක් දක්වා ඉහල ගියා.

මේ අතර පෙරේදා(20) සිදුවූ කොවිඩ් මරණ 19ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (21) තහවුරු කරනු ලැබුවා.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 14,127ක් දක්වා ඉහල ගොස් තිබෙනවා.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest