ගෙවුණු දිනයේ කොවිඩ් ආසාදිතයින් 716ක් හදුනාගත් බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසනවා.
ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින්ගේ ගණන 549,500 දක්වා ඉහල ගියා.
මේ අතර පෙරේදා(12) සිදුවූ තවත් කොවිඩ් මරණ 23ක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (13) තහවුරු කරණු ලැබුවා.
ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ ගණන දැක්වෙන්නේ 13972ක් ලෙසයි.