fbpx

DIGITAL EDITION | TELEVION

Monday, October 3, 2022

DIGITAL EDITION | TELEVION

Monday, October 3, 2022

තවත් කොවිඩ් ආසාදිතයින් 713ක් හදුනාගැනේ

ගෙවුණු දිනයේ කොවිඩ් ආසාදිතයින් 716ක් හදුනාගත් බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසනවා.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින්ගේ ගණන 549,500 දක්වා ඉහල ගියා.

මේ අතර පෙරේදා(12) සිදුවූ තවත් කොවිඩ් මරණ 23ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (13) තහවුරු කරණු ලැබුවා.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ ගණන දැක්වෙන්නේ 13972ක් ලෙසයි.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest