fbpx

DIGITAL EDITION | TELEVION

Saturday, December 3, 2022

DIGITAL EDITION | TELEVION

Saturday, December 3, 2022

තවත් කොවිඩ් ආසාදිතයින් 746ක් හඳුනා ගැනේ

ගෙවුණු දිනයේ මෙරටින් කොවිඩ් ආසාදිතයින් 746 දෙනෙකු හදුනාගත් බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසනවා.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව 567,682ක් දක්වා ඉහල ගියා.

මේ අතර පෙරේදා(04) සිදුවූ කොවිඩ් මරණ 21 ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (05) තහවුරු කරනු ලැබුවා.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 14,461 ක් දක්වා ඉහල ගොස් තිබෙනවා.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest