fbpx

DIGITAL EDITION | TELEVION

Wednesday, December 7, 2022

DIGITAL EDITION | TELEVION

Wednesday, December 7, 2022

තැපෑල වැඩවරයි ( Photos)

වැටුප් වැඩිකිරීම් ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් තැපැල් සේවක වෘත්තීය සමිති අද (13) දිවයින පුරා ක්‍රියාත්මක වන පරිදි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළඹුණා.

මේ හේතුවෙන් බොහෝ තැපැල් ස්ථාන වසා දමා තැපැල් සේවකයින් කාර්යාලවලින් බැහැරව ගොස් තිබෙනවා.

මේ හැටන් සහ බගවන්තලාව ප්‍රදේශයේ තැපැල් ස්ථාන වසා තිබු අයුරුයි.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest