දිවයිනට නිරිතදිගින් පහළ වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් ඇතිවීම නිසා නැවත වැසි තත්වයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
හෙට(23) සිට උතුරු, උතුරු නැගෙනහිර සහ බස්නාහිර පළාත්වල තද වැසි ඇති වෙන අතර එම තත්ත්වය හේතුවෙන් 24 සහ 25 යන දෙදින තුළත් පවතින බවයි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා පවසන්නේ