fbpx

DIGITAL EDITION | TELEVION

Monday, December 5, 2022

DIGITAL EDITION | TELEVION

Monday, December 5, 2022

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් කොමිෂන් සභාවේ සාමාජිකයන් පත් කෙරේ

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාවේ සාමාජිකයන් ජනාධිපතිවරයා විසින් පත්කර තිබෙනවා.

1.විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා -සාමාජික හා සභාපති
2.ලියන ආරච්චිලාගේ ජගත් බණ්ඩාර ලියන ආරච්චි මහතා -සාමාජික
3.කිෂාලි පින්ටෝ ජයවර්ධන මහත්මිය-සාමාජික
4.විශ්‍රාමික විනිසුරු පී. රෝහිණී වල්ගම මහත්මිය -සාමාජික
5.ආචාර්ය අතුලසිරි කුමාර සමරකෝන් මහතා-සාමාජික

ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest