fbpx

DIGITAL EDITION | TELEVION

Wednesday, October 5, 2022

DIGITAL EDITION | TELEVION

Wednesday, October 5, 2022

දක්ෂිණ අධිවේගයේ මාරක අනතුර

දක්ෂිණ අධිවේගී මාර්ගයේ මිල්ලනිය, ගැලනිගම ප්‍රදේශයේදී සිදු වූ මෝටර් රථ අනතුරකින් එකම පවුලේ පියා සහ දියණිය මියගොස් තිබෙනවා.

අනතුරින් තවත් පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරනවා

මාතර සිට කොළඹ බලා ධාවනය වූ මෝටර් රථයක් වේගය පාලනය කර ගත නොහැකිව ආරක්ෂිත වැටෙහි ගැටීමෙන් අනතුර සිදුව වුණා .

අනතුරින් සිව් හැවිරිදි දියණිය සහ 39 හැවිරිදි ඇගේ පියා මිය ගියා

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest