fbpx

DIGITAL EDITION | TELEVION

Saturday, December 3, 2022

DIGITAL EDITION | TELEVION

Saturday, December 3, 2022

දකුණු අප්‍රිකාණු සුපිරි පිතිකරු ඒ බී ඩී විලියර්ස් ක්‍රිකට් පිටියෙන් සමුගනී

ලොව බිහි වුණ සුපිරි පිතිකරුවෙකු හා කඩුළු රකින්නෙකු වන ඒ බී ඩී විලියර්ස් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු ගැනීමට තීරණය කර තිබෙනවා.

එක්දින පිටියේ වේගවත්ම ලකුණු 150 වාර්තා කිරීමේ ගෞරවය හිමිවන්නේ ඩිවිලියර්ස් ට.

ඔහු 2015 වසරේ එක්දින ලෝක කුසලාන තරගාවලියේදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පන්දු 64 ක් දී මෙම ලකුණු ප්‍රමාණය රැස් කළා.

ඩීවිලියර්ස් දකුණු අප්‍රිකාව වෙනුවෙන් ටෙස්ට් තරග 114කට ක්‍රීඩාකර ලකුණු 8756 ක් රැස්කළා.

එක්දින පිටියේ ඔහු රැස්කළ ළකුණු ප්‍රමාණය 9577 ක් වන අතර ක්‍රීඩා කල තරංග ගණන 228 ක්.

20-20 තරග 78කට ද ක්‍රීඩා කළ ඩීවිලියර්ස් එහිදී රැස්කළ ළකුණු ගණන 1672 ක්

ඩිවිලියර්ස් IPL පිටියේද ඉහළ දස්කම් දක්වා ඇති අතර එහිදී ඔහු අර්ධ ශතක 40 ක් හා ශතක 3 ක් රැස් කිරීමට සමත්වුණා.

නිමාවට පත්වුණ IPL තරගාවලියේද ඩීවිලියර්ස් නියෝජනය කළේ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමයි

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest