fbpx

DIGITAL EDITION | TELEVION

Saturday, December 10, 2022

DIGITAL EDITION | TELEVION

Saturday, December 10, 2022

දකුණු අප්‍රිකාවෙන් හඳුනාගත් කොවිඩ් ප්‍රභේදය “ඔමික්‍රෝන්” ලෙස නම් කරයි

දකුණු අප්‍රිකාවෙන් හමුවී ඇති කොරෝනා විකෘති ප්‍රභේදය ඉතා අවදානම් සහගත බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.

ඔවුන් එම ප්‍රභේදය “ඔමික්‍රෝන්” යන නමින් හැදින්වීමට ලෝක සෞඛ්‍ය සංවිධානය පියවර ගෙන තිබෙනවා.

දරුණු විකෘතිතා සහිත නවතම මෙම කොවිඩ් ප්‍රභේදයක් දකුණු අප්‍රිකාවේ ප්‍රාන්තයකින් හමුවී ඇති අතර වේගයෙන් පැතිර යාමේ හැකියාවක් ඇති මෙම ප්‍රභේදය එන්නත් මගින් ලබාගෙන ඇති ආරක්ෂාව මගහැර යෑමට හැකියාවක් ඇති බවටයි විද්‍යාඥයින් සැක පළකරන්නේ.

මෙම ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය දකුණු අප්‍රිකාවට අමතර බොස්ට්වානාව,බෙල්ජියම,ඊශ්‍රායලය සහ හොංකොං යන රටවලින්ද හඳුනාගෙන තිබෙනවා.

 

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest