fbpx

DIGITAL EDITION | TELEVION

Tuesday, September 27, 2022

DIGITAL EDITION | TELEVION

Tuesday, September 27, 2022

දකුණු ආසියානු කුසලාන පැසිපන්දු තරගාවලියේ අනුශුරතාව ශ්‍රී ලංකාවට (Photos)

2021 දකුණු ආසියානු කුසලාන පැසිපන්දු තරගාවලියේ ශුරතාව හිමිකර ගැනීමට ඉන්දියාව අද සමත්වුණා.

ඒ බංග්ලාදේශයේ ඩකා නුවර පැවති මෙවර තරගාවලියේදී සහභාගි වූ තරග සියල්ලම ජයග්‍රහණය කරමින්.

ඉන්දිය කණ්ඩායම සහභාගී වූ අවසන් තරගය පැවතිය සත්කාරක බංග්ලාදේශ කණ්ඩායම සමගයි.

එම තරගය ඔවුන් ජයගත්තේ ලකුණු 106ට 41ක් ලෙසින්.

ඔවුන්ට හිමිවූ සමන්ත ලකුණු සංඛ්‍යාව 64ක්.

ඉන්දීය කණ්ඩායම දකුණු ආසියානු පැසිපන්දු ශුරතාවලිය හිමිකරගත් 6 වැනි අවස්ථාව මෙයයි.

මෙවර තරගාවලියේ අනුශුරතාව හිමිවුයේ ශ්‍රී ලංකාවටයි.

ශ්‍රී ලංකා කණ්ඩායම මෙවර තරගාවලියේ සහභාගී වූ තරඟ තුන්නෙන් දෙකක ජය ගැනීමට සමත්වුණා.

ශ්‍රී ලංකා පැසිපන්දු කණ්ඩායම පරාජය වුයේ ඉන්දියාව සමඟ පැවති තරගය පමණයි.

6වැනි දකුණු ආසියානු පැසිපන්දු තරගාවලියේ ශුරතාව ඉන්දියාවට

6වැනි දකුණු ආසියානු පැසිපන්දු තරගාවලියේ අනු ශුරතාව ශ්‍රී ලංකාවට

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest