fbpx

DIGITAL EDITION | TELEVION

Monday, October 3, 2022

DIGITAL EDITION | TELEVION

Monday, October 3, 2022

දකුණු ආසියානු කුසලාන පැසිපන්දු ශූරතාවලියේ පළමු තරගයේ ජය ශ්‍රී ලංකාවට

බංග්ලාදේශයේ පැවැත්වෙන දකුණු ආසියානු කුසලාන පැසිපන්දු ශූරතාවලියේ පළමු තරගය ලකුණු 67 ට 56 ක් ලෙස ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා.

එහිදී ශ්‍රී ලංකාව සමගින් තරග වැදුනේ සත්කාරක බංග්ලාදේශ පැසිපන්දු කණ්ඩායමයි.

තරගය බංග්ලාදේශයේ ෂාහිඩ් සුහර්වර්දි ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පැවැත්වුණා.

හෙට දිනයේදී ඉන්දීය කණ්ඩායම සහ මාලදිවයින් කණ්ඩායම සමග තරගවැදීමට නියමිතයි.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest