fbpx

DIGITAL EDITION | TELEVION

Monday, October 3, 2022

DIGITAL EDITION | TELEVION

Monday, October 3, 2022

දකුණු ආසියානු පැසිපන්දු ශුරතාවලියේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර තරගය අද

6වැනි දකුණු ආසියානු පැසිපන්දු ශුරතාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන දෙවන තරගය ඉන්දියාව සමගින් අද (17) පැවැත්වීමට නියමිතයි.

මෙවර ශුරතාවලිය බංග්ලාදේශයේ ඩකා නුවරදී පැවැත්වෙනවා.

ශ්‍රී ලංකා පැසිපන්දු කණ්ඩායම සහ ඉන්දියාව අතර තරගය ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 8.30 ආරම්භ වීමට නියමිතයි.

තරගාවලිය ආරම්භ කරමින් පැවති පළමු තරගය ශ්‍රීලංකා ක්‍රීඩකයින් ජයගත්තේ ලකුණු 67ට 56ක් ලෙස සත්කාරක බංග්ලාදේශ කණ්ඩායම පරාජය කරමින්.

මේ අතර තරගාවලියේ ඊයේ(16) පැවති තරගයකින් ඉන්දීය කණ්ඩායම ලකුණු 88ට 31 ලෙස මාලදිවයින් කණ්ඩායම පරාජය කළා.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest