fbpx

DIGITAL EDITION | TELEVION

Sunday, October 2, 2022

DIGITAL EDITION | TELEVION

Sunday, October 2, 2022

දරුවන්ට කොවිඩ් බෝ වෙන්නේ වැඩිහිටියන්ගෙන් – වෛද්‍ය ජි. විජයසුරිය

වැඩිහිටියන් නිසි සොඛ්‍ය පිළිවෙත් අනුගමනය කරන්නේ නම් පාසල් පවත්වාගෙන යාම බාධාවක් නොවන බව වෛද්‍ය ජි. විජයසුරිය මහතා පවසනවා.

පුවත් සාකච්ඡාවකට එක් වෙමින් එතුමා වැඩිදුරත් ප්‍රකාශ කළේ මේවන තුරු පාසල් මට්ටමින් කොවිඩ් අසාදිතයින් පොකුරු වශයෙන් හමු නොවූ බවත් දරුවන්ට මෙම රෝගය බෝවන එකම ක්‍රමය වන්නේ දෙමාපියන් මාර්ගයෙනුත් බවයි.

 

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest