fbpx

DIGITAL EDITION | TELEVION

Saturday, December 3, 2022

DIGITAL EDITION | TELEVION

Saturday, December 3, 2022

දිනෙන් දින කොවිඩ් අසාදිතයින් වාර්තා වීම ඉහළට

ගෙවුණු දිනයේ ආසාදිතයින් 747 හදුනාගත් බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසනවා.

ඒ අනුව මෙරටින් දෛනිකව කොවිඩ් ආසාදිතයින් 700 සීමාව ඉක්මවමින් වාර්තා වුයේඅඛණ්ඩව හයවන දිනටයි.

මේ වන විට මෙරටින් වාර්තාවන සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව දැක්වෙන්නේ 563267 ක් ලෙසයි.

මේ අතර පෙරේදා සිදු වූ කොවිඩ් මරණ 23 ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (29) තහවුරු කිරීමත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 14328 ක් දක්වා ඉහළ ගියා.

කොවිඩ් ආසාදිතව රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ පුද්ගලයින් 10378 දෙනෙකු ඊයේ (29) සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය නිකුත් කල නිවේදනයේ සඳහන්.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest