fbpx

DIGITAL EDITION | TELEVION

Monday, December 5, 2022

DIGITAL EDITION | TELEVION

Monday, December 5, 2022

දින දින වැඩි වන කොවිඩ් ආසාදිතයින්

ගෙවුණු දිනයේ මෙරටින් කොවිඩ් ආසාදිතයින් 741 දෙනෙකු හඳුනාගත් බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසනවා.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 568,423ක් දක්වා ඉහල ගියා.

මේ අතර පෙරේදා (05) සිදු වූ කොවිඩ් මරණ 23ක් ඊයේ තහවුරු කළා.

ඒ අනුව මෙරට සිදු වූ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 14484 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest