fbpx

DIGITAL EDITION | TELEVION

Saturday, December 3, 2022

DIGITAL EDITION | TELEVION

Saturday, December 3, 2022

දිමුත් ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් හි ඉහළට

අන්තර්ජාතික ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම් හි අංක 7 දක්වා ඉහළට පැමිණීමට ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න සමත් වී තිබෙනවා.

කොදෙව්- ශ්‍රී ලංකා ටෙස්ට් තරඟාවලිය ආරම්භ වීමට පෙර ඔහු ශ්‍රේණිගත කිරීම් හි 11වන ස්ථානයේ පසු වූ අතර එක තරඟයක් අවසන් වන විට ස්ථාන 4ක් ඉහළට පැමිණීම ට දිමුත් සමත් වී තිබෙනවා.

කොදෙව් – ශ්‍රී ලංකා පළමු ටෙස්ට් තරඟයේ පළමු ඉණිමේදී ලකුණු 147ක් ද දෙවන ඉණිමේදී ලකුණු 83ක් ද රැස් කරගනිමින් තරඟයේ විරයාට හිමි සම්මානය හිමි කරගත්තේද දිමුත් කරුණාරත්න යි.

ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම් හි ස්ථාන දෙකක් ඉහළට පැමිණ සිටින ඇන්ජලෝ මැතිව්ස් එහි 24වන ස්ථානයේ ද ස්ථාන 4ක් ඉදිරියට පැමිණෙමින් දිනේෂ් චන්දිමාල් එහි 46වැනි ස්ථානයේ ද රැඳී සිටිනවා.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest