fbpx

DIGITAL EDITION | TELEVION

Wednesday, October 5, 2022

DIGITAL EDITION | TELEVION

Wednesday, October 5, 2022

දිය නෑමට ගිය මව සහ බිළිඳිය දියේ ගිලී අතුරුදන්

ඊයේ (05) සවස් කාලයේදී පේරාදෙණිය නිල්ලඹේ ජලාශයේ දියනාමින් සිටි පුද්ගලයින් පස්දෙනෙකු දියේ ගිලී තිබෙනවා.

ඉන් එක් අයෙකු මියගොස් 20 හැවිරිදි කාන්තාවක් සහ 02 හැවිරිදි කුඩා දරුවෙකු අතුරුදන්වී ඇති අතර එකම පවුලේ මව සහ දියණිය ඒ අතර සිටින බව පොලීසිය පවසනවා.

එලෙස මියගොස් ඇත්තේ 20 හැවිරිදි මාපනාවතුර මහනුවර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සිදුවුණු මෙම අනතුරින් පුද්ගලයන් දෙදෙනෙකුගේ දිවි බේරා ගැනීමට ප්‍රදේශවාසීන්ට හැකිවුණා.

එලෙස මියගොස් ඇත්තේ 20 හැවිරිදි මාපනාවතුර මහනුවර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

අතුරුදන් වු අය සොයා පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන්, නාවික හමුදාව සහ ප්‍රදේශවාසීන් එක්ව මෙහෙයුම් කටයුතු සිදුකරන බව පොලීසිය පවසනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පේරාදෙණිය පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest