fbpx

DIGITAL EDITION | TELEVION

Wednesday, December 7, 2022

DIGITAL EDITION | TELEVION

Wednesday, December 7, 2022

දිවා ආහාරය සදහා තරගය නතරකරන විට ශ්‍රී ලංකා දෙවන ඉණිම 84/2

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ සිව්වන දිනයේදී දිවා ආහාරය සදහා තරගය නතරකරන විට සිය දෙවන ඉණිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 2ක් දැවී ලකුණු 84ක් ලබා සිටියා.

මේවන විට නොදැවී ක්‍රීඩාකරන නායක දිමුත් කරුණාරත්න ලකුණු 42ක්ද ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 16 ක්ද ලබාගෙන සිටිනවා.

ශ්‍රී ලංකා දෙවන ඉණිමේ පළමු කඩුල්ල ලෙස පැතුම් නිස්සංක ලකුණු 3 කටත් ඕෂධ ප්‍රනාන්දු ලකුණු 14කටත් දැවී ගියා.

මේවන විට ශ්‍රී ලංකා කණ්ඩායම කොදෙව් කණ්ඩායමට වඩා ලකුණු 240 ක් ඉදිරියෙන් සිටිනවා.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest