fbpx

DIGITAL EDITION | TELEVION

Tuesday, September 27, 2022

DIGITAL EDITION | TELEVION

Tuesday, September 27, 2022

දෙවන ටෙස්ට් තරඟයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර දෙවන සහ අවසන් ටෙස්ට් තරඟය අද(29) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී ආරම්භ වනවා.

අද උදෑසන තරගය ආරම්භ වීමට නියමිතව තිබුණත් ගාල්ල ප්‍රදේශයට බලපෑ වර්ෂාව හේතුවෙන් තරගය මදකට කල් දැමීමටයි තරග තිරකයින් පියවර ගත්තේ.

තරඟයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න පළමුව පන්දුවට පහරදීමට තීරණය කලා

මේ අතර චරිත් අසලංක අද (29) දින ටෙස්ට් වරම් හිමිකර ගත්තා.

ඒ ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් දිනාගත් 157 වන ක්‍රීඩකයා ලෙසයි.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest