fbpx

DIGITAL EDITION | TELEVION

Monday, October 3, 2022

DIGITAL EDITION | TELEVION

Monday, October 3, 2022

දෙසැම්බර් 1 සිට සාමාන්‍ය පෙළ ප්‍රායෝගික පරීක්ෂණ ආරම්භ කරනවා – අමාත්‍ය ඩලස් අලහප්පෙරුම

විභාග දෙපාර්තමේන්තුව දැනුම් දී ඇති පරිදීම දෙසැම්බර් 1 සිට සාමාන්‍ය පෙළ ප්‍රායෝගික පරීක්ෂණ ආරම්භ කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ප්‍රකාශ කළා.

ප්‍රායෝගික පරීක්ෂණ තව දුරටත් ප්‍රමාද වුව හොත් එම සිසුන්ට උසස් පෙළ පංතිවලට ඇතුළු වීම තව දුරටත් ප්‍රමාදවන වන බැවින් මේ තීරණය ක්‍රියාත්මක වන බව ඔහු පැවසුවා.

විභාග දෙපාර්තමේන්තුව පෙර දැනුම් දී ඇති පරිදිම සාමාන්‍ය පෙළ ප්‍රායෝගික පරීක්ෂණ දෙසැම්බර 1 සිට 15 දක්වා පැවැත්වෙන බව ඩලස් අලහප්පෙරුම මහතා වැඩිදුරටත් පැවසුවා.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest