fbpx

DIGITAL EDITION | TELEVION

Tuesday, September 27, 2022

DIGITAL EDITION | TELEVION

Tuesday, September 27, 2022

දේශීය සිනමා කර්මාන්තය නිත්‍යානුකුලව කර්මාන්තයක් බවට පත්කෙරේ

දේශීය සිනමා කර්මාන්තය, කර්මාන්තයක් ලෙස නිත්‍යානුකුලව පිළිගැනීමට අදාළව අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.

කොවිඩ් 19 වසංගතය හමුවේ දේශීය සිනමා කර්මාන්තය අභියෝග රැසකට මුහුණ දී ඇති අතර සිනමා කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සහ ඒ තුලින් ජීවනෝපාය මාර්ග ඇතිකිරීම මෙහි අරමුණයි.

මේ හරහා දේශීය වෙළඳපොලට පමණක් සිමා වී ඇති මෙරට සිනමා කර්මාන්තය ජාත්‍යන්තරය රැගෙන යාම මෙහි අරමුණ බවයි රජය පවසන්නේ.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest