fbpx

DIGITAL EDITION | TELEVION

Saturday, December 3, 2022

DIGITAL EDITION | TELEVION

Saturday, December 3, 2022

දෛනිකව කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව ඉහල යාම නව කොවිඩ් රැල්ලක ආරම්භයක් ද ? (Video)

දෛනිකව කොවිඩ් රෝගීන් වාර්තා වීම බොහෝවිට නව කොවිඩ් රැල්ලක ආරම්භයක් විය හැකිබව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා.

මෙලෙස රෝගීන් හමුවීම අද හෝ හෙට දිනයේ පාලනය කල නොහැකි බවත් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා වැඩිදුරටත් පැවසුවා.

ඔහු මේ බව සදහන් කළේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේදී අද (15) පැවති කොවිඩ් ව්‍යාප්තිය පිළිබඳව දැනුවත් කිරීමේ විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින්.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest